ආදරණිය දරැ දැරියන් වෙත,
මුළු මහත් මානව වර්ගයාම බිහිසුණු COVID 19 වෛරසය හමුවේ එකා මෙන් සටන්
කරමින් පීඩා විඳින අවස්ථාවක මා ඔබ ආමන්ත්‍රණය කරන්නේ ඔබගෙ සෞඛ්‍යය සහ
ආරක්ෂාට අන් සියල්ලට ම වඩා මෙම අභියොගාත්මක මොහොතේ ඉමහත් ටැඳගත් වන
බැවිනි.
ආදර දරු දැටියනි, මෙ උදා වී ඇත්තෙ ඔබගේ පවුලට, ඔබගෙ රටට සහ ලෝකයට ඔබගේ
නායකත්වය අවැසිම මොහොකකි. ඔබගේ ඳ, අන් අයගේ ද සෞඛ්‍යය සහ ආරක්ෂාව
සමබන්ධව ඔබට කළ හැකි දඳේ සහ ඔබ විසින් කළ යුතු ඳේ පිළිබඳ ඔබ මෙ වන විට
හොඳින් දැනුවත්ව ඇතැයි යැයි මම තරයේ විශ්වාස කරමි, සෞඛ්‍ය අංශ විසින් ඔබට
ලබා දී ඇති ආරක්ෂණ ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරන්න. මේ මොහොතේ ඔබ
වෙනුවෙන් කළ යුතු යමක් අපගෙන් ඔබ බලාපොරොතතු වන්නේ නම එය දෙවරක්
නොසිතා ම අප වෙත දැනුම් දීමට කාරුණික වන්න.
2 Comments
rehan tharuna
Thushara sir ge science class ek kwdda
Ashenlanka
https://surathaonline.lk/team/thushara-sampath/