කොවිඩ් වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු නැවත සිදුකරගෙන යාම සඳහා සුරත අධ්‍යාපන ආයතනය හා ඇදුරු මඩුල්ල ඔන්ලයින් ක්‍රමවේදයන් ඔස්සේ සජීවීව දරුවන් හා සම්බන්ධ වීමටත් මගහැරුණු පාඩම් ඒකක අඛණ්ඩව සිදුකරගෙන යාමටත් විදි විදාන සූදානම් කර ඇත. ඒ අනුව ලබන ජුනි මස 8 වන දින සිට සුපුරුදු පංති කාල සටහනක් ඔස්සේ මෙය සිදුකෙරේ.

2 Comments
Oshadha
Clz kawadda patan ganne plz.
Ashenlanka
Classes already started on June 10 (Wednesday)