Tutor - Mathematics
Brief info

රුහුණු විශ්ව විද්‍යාලයේ B.Sc. (ගණිතය) උපාධිිධාරයෙකි.
ඉගැන්වීම පිළිබද පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකි.
සා.පෙළ උත්තර පත්‍ර පරීක්ෂකයෙකු ලෙස විභාග රටාව ගැන පුළුල් අවබෝධයක් ඇත.
දකුණේ ප්‍රධාන පාසලක උසස් පෙළ, සා.පෙළ ගණිතය විෂය භාර ගුරුවරයා ලෙස කටයුතු කරයි.
ගණිත විෂය ඉගැන්වීම පිළිබඳව අවු. 20ක පළපුරුද්දක් ඇත.

Tuesday - අඟහරුවාදා

Thursday - බ්‍රහස්පතින්දා

Friday - සිකුරාදා

Saturday - සෙනසුරාදා