Tutor - Chemistry
Brief info

රුහුණු විශ්ව විද්‍යාලයේ Chemistry - B.Sc උපාධිදාරියෙකි. විවෘත විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද වැඩිදුර හදාරා ඇත. ජාතික පාසලක රසායන විද්‍යාව ඉගැන්වීම සිදුකර ඇත. වසර 21කට වැඩි විෂය ඉගැන්වීම පිළිබද පළපුරුද්ද ඇත. රුහුණ සේවය හා වෙළද සේවයේ, රජරට සේවයේ ප්‍රවීණ රසායන විද්‍යා දේශකයෙකි.