Tutor - Mathematics (English Medium)
Brief info

විද්‍යාපීඨ ගණිතය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම පිළිබද ඩිප්ලෝමාධාරියෙකි.
රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරියෙකි.
අ.පො.ස. සා.පෙ ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය උත්තර පත්‍ර පරීක්ශකවරයෙකි.

Tuesday - අඟහරුවාදා

Thursday - බ්‍රහස්පතින්දා

Saturday - සෙනසුරාදා