Tutor - Tamil language
Brief info

Diploma in Tamil language
(University of kelaniya)
අ.පො.ස.(උසස් පෙළ) දක්වා දෙමළ මාධ්‍යයෙන් හදාරා,පසුව කැළණිය විශ්ව විද්‍යාලයෙන් දෙමළ භාෂාව ඩිප්ලොමාව හදාරා ඇති එස්. පෝල්රාජ් මහතා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ හා රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු දෙමළ භාෂා උපදේශකවරයාය.

එස්. පෝල්රාජ් සර්ගේ සුරත ඔන්ලයින්හි පැවැත්වෙන පංති කාලසටහන පහත දැක්වේ.