Our Story

සුරත ඔන්ලයින් මෙහෙයවීම - ප්‍රභාත් උපුල් සර්.

2010 වර්ශයේ ප්‍රභාත් සර්ගේ මෙහෙයවීමෙන් වෙලේවත්ත නැණෙක් ආයතනය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාග ඉලක්ක කරගනිමින් උපකාරක පංති පාඨමාල ආරම්භ කරන ලදි. පසුව සාමාන්‍ය පෙළ පංති ද අදාළ විශය ධාරාවන් ආවරණය කරමින් නැණෙක් ආයතනයේ ඇරඹුණා.
2014 වර්ශය වන විට මාතර නගර මධ්‍යයේ පැවතුන ප්‍රධාන පෙලේ සාමන්‍ය පෙළ උපකාරක පංති ආයතනයක අවශ්‍යතාවය හඳුනාගත් ඔහු සුරත අධ්‍යාපන ආයතනය ආරම්භ කරන ලදි. අද වන විට මාතර නගරයේ ප්‍රමුඛතම සහ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන උපකාර පංති සමූහය බවට අපි පත්ව සිටිමු. සියලුම විශයන් ආවරණය වන පරිදි උපාධිදාරී හා ගුරු ඩිප්ලෝමාධාරී පළපුරුදු ඇදුරු මඩුල්ලක් අප සතු වෙමු.
සමාජයේ විවිධ ආර්ථික මට්ටම් වල සියලුම දරුවන්ට දරාගත හැකිවන පරිදි සහනශීලී උපකාරක පංති ගාස්තුවක් අයකරමින් සියලුම දරුවන්ට සම අධ්‍යාපන අයිතීන් උරුම කර දීමේ උත්සාහයක නිරත වෙමු.

Read More
Prabath Sir - Suratha

සුරත අපි ඔබේ දරුවාගේ අධ්‍යාපනය
සුරක්ෂිත කරන්නෙමු.

300කට අධික ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා වූ පන්ති

මාතර දිස්ත්‍රික්කයේ දරුවන් 10,000කට අධික පිරිසකට ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වාම සුරත - මාතර, නැණෙක් - වෙලේවත්ත හා වික්ටරි - හක්මන යන අායතන 3ක් ඔස්සේ ද 30,000කට අධික දිවයින පුරා දරුවන්ට මාර්ගගත අධ්‍යාපන ක්‍රම ඔස්සේ ද අපි උපකාරක පංති සේවාව ලබා දෙන්නෙමු.

Join Now
25000+
Registered Students
150+
Teachers
300+
Online Exams
50000+
Happy Parents

දරුවන්ගේ අදහස් බිඳක්

30,000කට අධික දිවයින පුරා ශිෂ්‍ය ප්‍රජාවක් සුරත ඔන්ලයින් සමඟ රොද බඳින්නේ සුරත ඔන්ලයින් පිළිබඳ ඔවුන් තැබූ විශ්වසනීයත්වය නිසයි.